Diploma in Human Resource Management

 

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

(100% මාර්ගගත වැඩසටහන)

(විධිමත් මාර්ගගත ඉගෙනුම් පද්ධතියක් හරහා දේශන පවත්වන අතර තමන්ට කැමති ඕනැම වාර ගනනක් දේශන නැරබිය හැක) 

මාස 10

මාධ්‍ය - සිංහල

(ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ (SLQF) අනුකූලව සකසා ඇත.)

උපරිම  දක්ෂතා දක්වන 10% දෙනාට දෙවන අධ්‍යයන වාරය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ (ශුන්‍ය ගාස්තු -100% උපකාරක පන්ති ගාස්තු ඉවත් කිරීම)

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ අයදුම්කරුවන්ට සමාගමක පුද්ගලයන් සමඟ සාර්ථකව සහ කාර්යක්ෂමව ගනුදෙනු කිරීමට හෝ ඔවුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට අවශ්‍ය මානව සම්පත් කළමනාකරණ න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීමයි.

 

අපගේ සුවිශේෂී ලක්ෂණ

  • දේශීය හා ජාත්‍යන්තර මහාචාර්යවරුන් සහ කර්මාන්ත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක අනුග්‍රහය ඇතිව, න්‍යායික රාමුව සහ කර්මාන්ත දැනුම ඒකාබද්ධ කර ඇති වටිනා දැනුම් සම්බාරයක් සිසුන් ලබා දීම.
  • ක්ෂේත්‍රයේ මෑත කාලීන දියුණුව පිළිබඳ දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් විසින් විෂය විශේෂිත සම්මන්ත්‍රණ මෙහෙයවනු ලැබීම.
  • ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ (SLQF) අනුකූලව නිර්මාණය කර ඇත.
  • ඇගයීම් පැවරුම් පදනම මත කරගෙන යාම                                                                                                                                                                         වැඩිදුර විස්තර සදහා

අදම ලියාපදිංචිවන්න

අන්තර්ගතය

වසර

 

අධ්‍යයන වාරය

පාඨමාලා කේතය

පාඨමාලාව

ර්ඝ ( Credit)

 

1 අධ්‍යයන වාරය

DHRM 11013

කළමනාකරණ මූලධර්ම

3

 

 

DHRM 11023

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ හැඳින්වීම

3

 

 

DHRM 11023

කම්කරු නීතිය

3

 

 

DHRM 11043

මෘදු නිපුණතා සංවර්ධනය

3

 

 

DHRM 11053

මානව සම්පත් වෘත්තිකයන් සඳහා උපදේශනය

3

 

 

DHRM 11060

සම්මන්ත්‍රණ මාලාව- 1

 

 

2 අධ්‍යයන වාරය

DHRM 12013

මානව සම්පත් පරිපාලනය

3

 

 

DHRM 11023

මානව සම්පත් නිවාරණ කළමනාකරණය

3

 

 

DHRM 11033

සංවේතන කළමනාකරණය

3

 

 

DHRM 11043

පුහුණුව සහ සංවර්ධනය

3

 

 

DHRM 11053

උපාය මාර්ගික මානව සම්පත් කළමනාකරණය

3

 

 

DHRM 110603

සම්මන්ත්‍රණ මාලාව- 1

 

 

වැඩසටහනේ සම්පූර්ණ අර්ඝ (Total Credit)

30

 

 

අදම ලියාපදිංචිවන්න